අයවැයෙන් පස්සේ බහුතරයක් හූල්ලනවා වාහන මිල වැඩිවීම ගැන. සහ දුම් පරීක්ෂණ ගාස්තු වැඩිවීම පිළිබඳව. ඒ වුනාට මේ සැරේ අයවැය මගින් හීලියම් වාහන වල බදු අඩුකරලා තියෙන්නවා. හීලියම් කියන්නේ අපේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරිව හිටපු JR මුත්තාටත් දහනය කරන්න බැරි වායුවක් නිසා. හීලියම් වාහන වලට දුම් පරීක්ෂණ වාර්තා අවශ්‍ය නැහැ. එක නිසා සාක්කුවට ප්‍රශ්නයක් නොවී එන අවුරුද්දේ ඉඳලා දුවන්න පුළුවන් එකම වාහනය හීලියම් කාර් විතරයි.
හීලියම් කාර් එකක මම පින්තුරයක් කොහෙන් හොයන්නද? සමහර විට රවියා ගාව ඇති. |
අයවැයක් කියන්නේ ඉතා විද්‍යානුකුලව සැකසිය යුතු දෙයක්. යමක බදු වැඩි හෝ අඩුකරනවා නම් එමගින් (කෙලින් හෝ වක්‍රව) රටේ ආදායමට දායක වන ප්‍රමාණය නිර්ණය කල යුතුයි. රටක ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට වන දේ කලින් නිගමනය කර තිබිය යුතුයි. මේ අයවැයේ එහෙම දෙයක් සිදුවී නොමැති බව මේ හීලියම් කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා. අයවැය හදන විට මේ කියන හීලියම් වාහන වල බදු අඩු කිරීම නිසා රටේ බදු ආදායම අඩුවෙන්නේ කුමන ප්රතිෂතයකින්ද කියා එස්ටිමෙට් කරන්න ගියානම් හීලියම් වාහන කියන ඒවා වෙළඳ පොලේ නැතිබවවත් තේරෙන්න ඕන.
පින්තුරය ගත්තේ මෙතනින්
http://www.toonpool.com/cartoons/Helium_102644
අපි යහපාලනේට චන්දෙ ඔව ඔක්කොම වැඩිකරගන්න තමයි
ReplyDeleteකොච්චර ආඩම්බරයක්ද? ඔක්කොම වැඩිවෙන එක
Deleteදැන් මේවා අමතකද?
ReplyDeleteදරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට දෙනවයි කියපු පෝෂණ මල්ලට මොකද වුනේ...?
වාහන ලාබෙට දෙනවයි කිව්වා කෝ දැන් වාහන ලාබද...?
තේ, රබර්, වී වලට සහතික මිලක් දෙනවයි කිව්වා දැන් සහතික මිලක් ලැබෙනවද...?
මහා බැoකු හොරාව ඇල්ලුවද නැත්නම් හොරුන්ව හැoගුවද...?
රගර් ක්‍රීඩකයා කෝ? දේහය ලබන චන්දය වෙනතෙක් නැවත අදාහනය කලාද...?
නාමල්ගේ ලැම්බෝගිනි, රන් අශ්වයන්, හෙලිකොප්ටර කෝ...?
අධිවේගී පාරෙන් ගසා කෑවයි කියපු අයගෙ නම් හෙළිකරන්නේ නැත්තේ ඇයි? ගසා කාපු අය තවම ඉපදිලා නැතිද...?
එතනෝල් කාරයෝ ඇල්ලුවද නැත්නම් උන් කොහෙද මේ දවස්වල ලගින්නේ...?
මහින්දගේ ඩුබායි සල්ලි කෝ...?
කෝ අර තියෙනවයි කියපු මාළිගා ඒවා තවම හදලා නැද්ද...?
දැන් පවුල්පාලනය ඇත්තෙම නැද්ද...?
ඒකාධිපතියා මහින්දද නැත්නම් සිරිසේනද...?
ප්රජාතන්ත්රවාදය නොතිබුනේ මහින්ද පාලනයේද සිරාගේ තුප්පයි පාලනයේද...?
ටොයියනේ මේවට උත්තර තියෙනවද...? නැත්නම් අපිම උත්තරත් දෙන්නද...?
කොහොම උනත් මේ ඉඟුරු දී මිරිස් ගැනීමක්
Deleteමට හිතෙන විදියට එන්ජින් එක ඇතුලේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවක් සිද්ද වෙනවා ඇති.. අපි නොදන්නව උනාට රවී කරුණානායක මහත්තයා මේ ගැන හොද අවබෝධයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඇති..
ReplyDeleteඋඩ තියන පිංතූරේ වස කැතැයි මචෝ.. මීට වඩා ලස්සන පිංතූරයක් හොයා ගන්නම බැරි උනාද? නැත්තං (කොටදෙනියාවේ පොලිසියට බයේ ) ලැප පෝමැට් කලාද.?..
මක්ක හරි ලිව්ව එක ගැන සංතෝසයි...
ජ ය වේ වා !!
//රවී කරුණානායක මහත්තයා මේ ගැන හොද අවබෝධයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඇති// ඇයි එතුමාට ලංකාවේ අලිමංකඩ පාමංකඩ වගේ නගර ගැනත් හොඳ අවබෝදයක් තියෙනවා.
Delete//උඩ තියන පිංතූරේ වස කැතැයි මචෝ.. මීට වඩා ලස්සන පිංතූරයක් හොයා ගන්නම බැරි උනාද? නැත්තං (කොටදෙනියාවේ පොලිසියට බයේ ) ලැප පෝමැට් කලාද.?// ලැපේ තියෙන පින්තුර දැම්මොත් බ්ලොගර් සවර් එකත් කොටදෙනියාවේ පොලීසිය අරගෙන යයි කියලා බය හිතුනා.
ජ ය වේ වා !!
ඔය ටොයිඇන්පී කාරයෙක් ඦන්දෙ කාලෙ කිව්වා මෙගා පොලිස් කියන්නේ අපරාධ අඩු කරන්න හදන අලුත් පොලිස් ඒකකයක් කියලා.. මේකත් ඒවගේ කොහෙන් හරි අහුල ගත්ත කෑල්ලක් වෙන්නැති.
ReplyDelete2065 අය වැයේදිවත් මේ යෝජනාව ගෙනාවනම් තව හිතන්නවත් තිබුනා....
අනිත් එක ඉලෙක්ට්‍රික් කාර් වලට කෙලලාා.. ලෝකෙ අනිත් රටවල් ඒවා ජනප්‍රිය කරන්න හදනවා ඒකට මුන් !
ඔය ටෝය්යෝ දැන් කියන්නේ මහින්ද පාරවල් හදන්න ගත්ත නය ගෙවන්න තමයි මේ බදු වැඩි කරලා තියෙන්නේ කියලා. උන් එක්ක වාද කරනවාට වඩා හොඳයි @#$@#$@#%
Delete//2065 අය වැයේදිවත් මේ යෝජනාව ගෙනාවනම් තව හිතන්නවත් තිබුනා// නෑ බන් අනාගත දැක්මක් තියෙන නායකයෙක් නේ රනිල් ලොක්කා
ඔය ටොයිඇන්පී කාරයෙක් ඦන්දෙ කාලෙ කිව්වා මෙගා පොලිස් කියන්නේ අපරාධ අඩු කරන්න හදන අලුත් පොලිස් ඒකකයක් කියලා.. මේකත් ඒවගේ කොහෙන් හරි අහුල ගත්ත කෑල්ලක් වෙන්නැති.
ReplyDelete2065 අය වැයේදිවත් මේ යෝජනාව ගෙනාවනම් තව හිතන්නවත් තිබුනා....
අනිත් එක ඉලෙක්ට්‍රික් කාර් වලට කෙලලාා.. ලෝකෙ අනිත් රටවල් ඒවා ජනප්‍රිය කරන්න හදනවා ඒකට මුන් !
//ලෝකේ කොහෙද හීලියම් ඉන්ධනයක් වන වාහන තියෙන්නේ.//
ReplyDeleteකවුද කියන්නේ නෑ කියලා, ඔයි පල්ලේහා ලින්ක් එකේ තියෙන්නේ. එව්වට පාරවල් ඕනෙත් නෑ, අපේ බුද්ධිමත් ඇමතිවරු යමක් කරන්නේ බොහොම සොයා බලල, විවිධ පාර්ශව වලින් සලකා බලලයි. ඕවා භාවිත කරාම ජනගහන ප්‍රශ්නෙත් විසදෙනවා. ජර්මනියෙන් ඇවිල්ලා කුරුණාගල මෙව්වා පැට්ටරියකුඅත් දානවා.
https://en.wikipedia.org/wiki/Hindenburg-class_airship
ඔය එයාර් ෂිප් එක නම් හයිඩ්රජන් එකක්? ඒ උනත් ඔය වැඩේට නම් උචිතම වායුව තමයි හීලියම්. සමහර විට අපේ බුද්දිමත් ඇමතිවරු මේ ගැන හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන?
Deleteසමාර විට ලබන අවුරුද්දේ ය්රොපෙට දාන හයිඩ්රජන් කාර් ගැන කියන්න ගිහින් පොර හීලියම් කරගත්තද දන්නෙ නෑනේ.. හැක්. මට නං තේරෙන්නෙම නැත්තේ ඉලෙක්ට්‍රික් වාහන වලට ඇයි මේ වගේ බද්දක් ගහන්නේ කියන එකයි. ඒ තර්කය කොතනද කියල මට තේරෙන්නෑ
ReplyDelete//ය්රොපෙට දාන හයිඩ්රජන් කාර් ගැන කියන්න ගිහින් පොර හීලියම් කරගත්තද දන්නෙ නෑනේ//
Deleteඅලිමංකඩ පාමංකඩ වගේ.
//හැක්. මට නං තේරෙන්නෙම නැත්තේ ඉලෙක්ට්‍රික් වාහන වලට ඇයි මේ වගේ බද්දක් ගහන්නේ කියන එකයි. ඒ තර්කය කොතනද කියල මට තේරෙන්නෑ//
බද්ද සාධාරණයි.
විදුලි වාහන මගින් ලංකාවේ විදුලි ඉල්ලුම වැඩිවෙනවා. දැනට විදුලි වාහන එන වේගේ ඉදිරි වර්ෂය තුල පැවතුනොත්. එක ලොකු ගැටළුවක් වෙනවා රජයට. න්‍යෂ්ටික බලය, සුලන් ශක්තිය , සුර්ය ශක්තිය, ජල විදුලිය වගේ ක්‍රම හැර වෙන ක්‍රමවලින් විදුලි බලය නිපදවන රටවලට විදුලි කාර් දුවන එක ප්‍රශ්නයක්. ලංකාවේ විදුලි ඉල්ලුම වැඩි විට ඩීසල් වලින් තමයි හදන්නේ ඒක විදුලිබලමන්ඩලයට පාඩුයි. ඒ වගේම ලංකාවේ වාහන විදුලියෙන් දිවුවා කියලා පරිසර දුෂණය අඩුවෙන්නේ නැහැ විදුලි බලාගාරය ඩීසල් හෝ ගල් අඟුරු පුච්චාන නිසා.
විදුලි වාහන වල බදු අඩුකරන්න නම් ඊට කලින් රජය කාර්යක්ෂම විදුලි උත්පාදනයක් ඇතිකරගන්න ඕන. නැත්නම් වෙන්නේ අඩුවට දෙන ගෘහස්ත විදුලියෙන් විදුලි වාහන චාජ් කරන දුවන වාහන වලින් රජයට වෙන පාඩුව දුප්පතාගේ බත් පතේ බදුවලින් පියවන්නයි.
///ඉලෙක්ට්‍රික් වාහන වලට ඇයි මේ වගේ බද්දක් ///
Deleteමං හිතන්නෙ, සමස්ත අයවැය ට ම තිබුණු, සාධාරණිකරණය කරන්න පුළුවං එකම කරුණ මේක ද කොහෙද!!
කාර් ඉලෙක්ට්‍රික් වුණාට, බලාගාර වල මොනව මොනවා හරි පුච්චන්න වෙනවනේ!!
මකලා... ඔය කතා වගේ තමයි ඔව්ව වල ඉන්න බූරුවෝ ගැන කතා කරලා වැඩක් නෑ.. අනිත් අක මම දන්නා විදියට ඔය රට රටවල් වල ගිහිං පවත්වන කතා ඔක්කොම ලියල දෙන්නේ institute of policy studies එකේ ඉන්න අදාළ එකා... ඇමතියල උගෙ වගේ කියවන්නෙ අරුගේ අදහස් ටික. ඒ වගේම තමා ඔය අයවයත් කියවනවා ඇත්තෙ. එතකොට එව්වා හදන එකාට ඔය ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නැත්තං ඔය වගේ විකාර ලියනවා. මුන්ට ඉන්නවා මහලොකු උපදේශකයෝ හැම ලබ්බටම. පඩි ගෙවල උන්ගෙන් ගන්න දෙයක් නෑ කියන එක තමයි ඔය වගේ ගොන් පාට් වලින් තේරෙන්නේ... ඇමතිලා මන්ත්‍රීලා ප්‍රයෝගික නෑ සහ උන් යටතේ වැඩ කරන මී හරක්ට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ.. අර එකෙක් වතුරෙන් දුවන කාර් එකක් හැදුව කිව්වම ඇමතිය පුක උඩදාගෙන ගිහිං සල්ලිත් දුන්න නේද එකපාරක්. හෙන පබ්ලිසිටියකුත් දුන්න. අන්තිමට ඌ හිරේ , බොරුව කරලා. ඔය ඔක්කොම එකයි . අපේ එවුන්ව රවට්ටන්න ලේසියි....
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=945141102200424&set=a.435957819785424.92342.100001136283170&type=3&theater
ReplyDeleteඔය තියෙන්නේ හීලියම් වාහන.
Deleteඇති ඔයින් ගියා.මේ මෝඩ පිස්සන්ගේ මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද ?.මුන්ට ඡන්දේ දීලා එතනට යවන ඈයෝ මේ අයගේ ස්වභාවය දන්නැතිව නෙමෙයිනේ.
ReplyDeleteඒකනම් ඇත්ත.
Deleteහා.........................පුක කළුවා.................කොහොමද?
ReplyDeleteමේ උබේ අම්මා එක්ක හැමිනෙන ගමන්?
Deleteඅයියෝ මචෝ උඹලා දෙන්නා අම්මලා මාරුකරගෙන හැමනෙන බව අදනේ දන්නේ. ඉතින් දැන් පුක කළු පැටව් රටපුරාම ඉන්නවද. උඹලෑ අම්මගේ නම්බර් එක දීපන්කො පුක සුදු එවුන් ටිකක් හදලා දෙන්න.
Deleteසාදු කාර දෙන්න පිං වතුනි සාදු කාර දෙන්න සාදු සාදු සාදු
ReplyDeleteසාදු සාදු
Deleteසාදු සාදු මැෂින් බිජ්ජක් සහිත එකෙක් ඒ බිජ්ජෙන් මහනවා දකින්න ලැබීම නිසා සාදු සාදු
Deleteනාමල්ට ලම්බෝගිනි තියනවා කියලා මඩ ගහපු අයට අද තමන්ට කාර් එකක් ගන්න එක සිහිනයක් වෙලා.
ReplyDeleteමහින්දගේ වහල්ලු කියලා අනික් මිනිස්සුන්ට මඩ ගහපු අයට තමන්ට ඉහලින් වෙනම පන්තියක් මැවිගෙන යන බව දැනෙන්න අරන්.
මහින්දට කරුණා, පිල්ලෙයාන්ගේ නම් එකතු කරලා බැනපු මිනිස්සුන්ට අද කලු කොටි නිදහස් කරණ එක සාධාරණීකරණය කරන්න සිදු වෙලා.
දයිවයේ සරදමක් නිසා දෝ……. එය මෙසේ සිදු අද සිදු වුනේ…………….
ඉඟුරු දී මිරිස් ගැනීම්
Delete2017 දී මරා පවුලටම කෙළවෙන හැටි බලා නොහඬනු මැනවි.
Deleteදන් නැද්ද ඇයි? රවියට පුංචි විද්‍යාගාරයක් තියෙනවා. ඒකෙ තමයි ඔය කාර් එක හදන්ඩ ඉන්නෙ.
ReplyDeleteඔය තියෙන්නේ හීලියම් වාහන හදන තැන
Deleteදැනුයි තේරුනේ මේ අයවැය කතාවක් කියල.
ReplyDeletehttp://nelumyaya.com/?p=4672
මුලින් තේරුනේ sex toy කතාවක් කියාලාද? :)
Deleteඅයවැය වැනි ජාතික ප්‍රතිපත්තියක් හදන විට නොසැලකිලිමත් බවට සමාව දිය නොහැක.
නෙලුම් යායට නම් මාතලන් දුන්න ගැලපෙන පින්තුරය දාලා?
Deleteමට පෙන්නන්න ඕන උනේ අයවැයේ නිරුවත
හීලියම් කටහ්වක් කිව්වා කියල දැනගත්තේ මේ පොස්ට් වලින්මයි. මුලින් හිතුවේ sex toy එකක් හීලියම් වලින් පුරවල කියල. අයවැයේ නිරුවත - කියල පොස්ටුවක් දාල ලිව්වා නම් හරි.
Deleteඅයවැයේ නිරුවත කියලා ලියනවා නම් අයවැය ගැන සම්පුර්ණ විචාරයක් ලියන්න වෙනවා . එහෙම ලියන්න මට ආර්ථික විද්‍යා දැනුමක් නැහැ.
Deleteතොට කොහොමටත් මොන විෂය ගැනවත් දැනුමක් නෑ පොන්න හුත්තෝ තෝ දන්නේ මරාට පුක දෙන්න විතරයි. පුක කළු පකයා
Deleteමේකනේ ම.ක.ලා. සහෝ!!
ReplyDeleteමේ අපේ ම සිරි ලංකාව නේ; නිකම්ම නෙවෙයි; සකල සිරින් පිරි සිරි ලංකාව නේ!!!
මේකේ ඈයෝ හරිම පුදුමාකාරයි!!
කට්ටියක් නිල් පාට ලු, කට්ටියක් කොල පාටලු, තව කට්ටියක් කුරහං ලු, අරවා ලු මේවා ලු, එක එකාා
එකා එකා ගෙ පැති අරගෙන, බයියො ලු ටොයියො ලු අරව ලු මේව ලු!!
එක එකා ට කඩේ යන්නයි අනිකා ට මඩ පාර කෙලින්නයි විතරයි දන්නෙ!!
වඩාගෙන කඩේ ගියාට, වැලි කඩදාසියෙං පු* ඇරියත් මුං දන්නෑ බං!! මාස් ශුද්ධිය නිසා ලේ යනවා ඇති කියලා හිතාගෙන ගනං නොගෙන ඉන්නෙ!!
දැං ඔය කියන අවයවේ (අයවැයේ) මොකක්ද කියහල්ලකො උගත්-බුද්ධිමත් විදිහට ඉදිරිපත් කලේ??
තියෙ තරමක් තියෙන්නෙ, ජහ-මනයා ට ඇකේ පුරෝගෙන ඉන්න සෑහෙන, උසස් විද්‍යාඥ දැනුමින් නිර්මාණය කරපු, අලුත් නිෂ්පාදන සහ සේවා වගේ දේවල් හඳුන්වා දීමක් නෙවෙයි ද ඈ??? (ඕක හදපු එකාලාව හදන්න මහන්සි වෙච්ච වෙලාවෙ, ආතල් අමතක කරලා, දෙපැත්ත හැරිලා බුදියාගත්තා නං, ඕකුංගෙ මහ එවුං, මේ හැටි රට්ටුං ගෙං බැණුං නාහා ඉන්ට තිබුණා මයෙ හිතේ!! පව් යකො)
(අරූට මූට කඩේ යන එකාලා "ඇනෝ" දාගෙන ඇවිල්ලා රෙන නිසා, මටත් හිතුණා "ඇනෝ" වෙසිං ම ඇවිල්ලා පොඩ්ඩක් ගඳගස්සලා යන්න!! කමක් නෑ නෙ? )
Thank you for the helpful post. I found your blog with Google and I will start following. Hope to see new blogs soon.Check it out Maha Kali Aarti
ReplyDelete