tag:blogger.com,1999:blog-1159081286114230454.post8696564252889690467..comments2023-03-31T08:37:24.800+05:30Comments on මහා කළු ලාංකිකයා: ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator)Anonymoushttp://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-1159081286114230454.post-82665003722152866472021-05-22T01:03:53.602+05:302021-05-22T01:03:53.602+05:30අම්මා වෙනයි බඩුව වෙනයි.
බඩුවට බඩුව නොකියා වෙන මොනව...අම්මා වෙනයි බඩුව වෙනයි.
බඩුවට බඩුව නොකියා වෙන මොනවා කියන්නද.හැම කැත වැඩක්ම කරලා.අන්තිමට පත්තිනි වෙන්න උබලා කියන්නෙ.ඔක උතුම් මව් පදව්ය තමයි ගාවගන්නෙ...මෙ ට්ක්ටොක් එක කරපු උබ මෙ ගෘප් එකෙ ඉන්නවා නම් රිප්ලයි කමෙන්ට් එකක් දාපන්.අම්මා වෙනයි බඩුව වෙනයි.කියලා වෙනස පෙන්නලා දෙන්නAnonymoushttps://www.blogger.com/profile/10605365076121574990noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-73254034833496554082015-04-24T14:38:18.914+05:302015-04-24T14:38:18.914+05:30සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...(අපේ සිංහ...සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...(අපේ සිංහල-අපෙන් මත්තට)
http://techno-lanka.blogspot.com/2015/04/sinhalausing.html

සිංහල වූ කලී ලෝකයේ ඇති අද්භූත භාෂාවන්ගෙන් දෙ වන ස්ථානය ලබා ඇති සිංහලයාගේ භාෂාව යි. අතීත්යේ පටන් සිංහලයාගේ දියුණුව මෙම සිංහල බස හරහා මොනවට පිළිබිඹු වේ. සිංහලයා යනු, ගසක් නම් එහි පැවැත්ම ස්ථිර කරන පතංගාලෝකය සිංහල බසයි. පතංග යනු සූර්යයා යි. මෙසේ සිංහල බසින් ගලපාRusiru Anjana Gunaratnehttps://www.blogger.com/profile/11331149992055890463noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-85718314004384299882015-01-01T21:27:31.894+05:302015-01-01T21:27:31.894+05:30මහා කළු සිංහලයාට සුබ නව වසරක් වේවාමහා කළු සිංහලයාට සුබ නව වසරක් වේවාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-71945551024951421382014-12-28T23:42:00.616+05:302014-12-28T23:42:00.616+05:30අනිවාර්යෙන්ම අපි ගුගල්ට් උදවු කරන්න ඕන. අනිවාර්යෙන්ම අපි ගුගල්ට් උදවු කරන්න ඕන. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-64232554511296576592014-12-28T23:41:03.548+05:302014-12-28T23:41:03.548+05:30ගුගල් හරහා පරිවර්තන මෘදුකාංග හදන්න කලින් ගුගල් නිව...ගුගල් හරහා පරිවර්තන මෘදුකාංග හදන්න කලින් ගුගල් නිවැරදි කරවන්න ඕන.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-69233238629081756542014-12-28T17:10:18.808+05:302014-12-28T17:10:18.808+05:30ස්තූතියි බොලං...මේ තොරතුරු වලට..මමත් ඔය ඉසව්වට ගිහ...ස්තූතියි බොලං...මේ තොරතුරු වලට..මමත් ඔය ඉසව්වට ගිහින් බැලුවා...වැරදි අඩුපාඩු ගොඩාක් තියෙනවා...ඔබ කියූ ආකාරයෙන් වැරදි නිවැරදි කරන්න හැල්ප් එකක් දෙන්නං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-13485375527271041172014-12-26T17:44:12.355+05:302014-12-26T17:44:12.355+05:30අවශ්‍ය වාක්‍ය ගූගල් වලට යවලා පරිවර්තනය කරවා ගන්න ප...අවශ්‍ය වාක්‍ය ගූගල් වලට යවලා පරිවර්තනය කරවා ගන්න පුලුවන් මෘදුකාංගයක් හදන්න අදහසක් තියෙනවා. මම හොයලා බැලුවා පොඩි දෙයයි තියෙන්නේanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-81385418964472999142014-12-25T15:30:32.052+05:302014-12-25T15:30:32.052+05:30ඔය ගෘප් ගැන දැනුම් දුන්නාට බොහොම ස්තුතියි ඔය ගෘප් ගැන දැනුම් දුන්නාට බොහොම ස්තුතියි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-85028587902490097672014-12-24T12:41:34.660+05:302014-12-24T12:41:34.660+05:30ඔවු ඔවු ඔවු ඔවු Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-79092046311457364522014-12-23T22:37:22.616+05:302014-12-23T22:37:22.616+05:30ආයුබෝවන් මකසි :). මම මුලින්ම කමෙන්ට් කලේ මේ ලිපියට...ආයුබෝවන් මකසි :). මම මුලින්ම කමෙන්ට් කලේ මේ ලිපියට.
මම දැක්ක Techguru.lk එකේ මේ සම්බන්ධව දාල තිබ්බ ලිපියෙ පරිවර්ථන දත්ත ගූගල් වෙත දීල තිබ්බෙ https://www.facebook.com/groups/google.translate.si/ ඔන්න ඕකෙ ඉන්න නියෝජිතයින් කියල. ඒ වගේම මෙන්න මේ https://translate.google.com/community එක හරහාත් ට්‍රාන්ස්ලේට් කරන්න උදව් වෙන්න පුළුවන් කියල එකෙ තිබ්බ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-46458412409813501102014-12-23T22:16:26.869+05:302014-12-23T22:16:26.869+05:30ගූගල් සිංහල පරිවර්තන සේවාවනම් කාලෝචිතයි. ඔබ කියන ක...ගූගල් සිංහල පරිවර්තන සේවාවනම් කාලෝචිතයි. ඔබ කියන කාරනෙත් වැදගත් අපට මේ සේවාව තව වැඩිදියුණු කරගන්නඅජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-59984030056393630852014-12-23T20:50:10.128+05:302014-12-23T20:50:10.128+05:30අඩුපාඩු අපිම එකතුවෙලා හදාගන්න ඕන. අපේ රජයවත් නොකරප...අඩුපාඩු අපිම එකතුවෙලා හදාගන්න ඕන. අපේ රජයවත් නොකරපු වැඩක් ගුගල් නොමිලේ දුන්නම තව ඉල්ලන තියෙන්නේ මොනවාද?Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-63047534721666186862014-12-23T20:48:10.574+05:302014-12-23T20:48:10.574+05:30රාක්ෂයාගේ සැර අඩු කරන හැකියාව අපිට දීලා තියෙන නිසා...රාක්ෂයාගේ සැර අඩු කරන හැකියාව අපිට දීලා තියෙන නිසා ලොකුවට බයවෙන්න වැඩක් නැහැ. ප්‍රයෝගික මට්ටමට ආවම අපි තේරුම් ගන්න ඕන මේක යාන්ත්‍රික පරිවර්තකයක්ක් පමණක් බව. යාන්ත්‍රික පරිවර්තක සඳහා පසු නිවැරදි කිරීම් අත්‍යවශ්‍යයි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-52354612061281022602014-12-23T20:45:20.961+05:302014-12-23T20:45:20.961+05:30ආයුබෝවන් මනා
අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ආයුබෝවන් මනා
අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-62170524746923495202014-12-23T20:38:30.804+05:302014-12-23T20:38:30.804+05:30මේ අඩුපාඩු ගැන ගූගල්ට කියන්න ක්‍රමයක් නැද්ද මේ අඩුපාඩු ගැන ගූගල්ට කියන්න ක්‍රමයක් නැද්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-75099688131612202072014-12-23T15:19:03.330+05:302014-12-23T15:19:03.330+05:30ඇත්ත.. කිව්වත් වගේ ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රා...ඇත්ත.. කිව්වත් වගේ ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් ඉන්නවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-8106361077630100782014-12-22T23:17:29.812+05:302014-12-22T23:17:29.812+05:30ඇත්තටම මේ ලිපිය ගොඩක් වැදගත්. අර ඉන්දික උපශාන්ත උඩ...ඇත්තටම මේ ලිපිය ගොඩක් වැදගත්. අර ඉන්දික උපශාන්ත උඩින් කිවා වගේ මේක නැති කරන්න නොදී රැක ගන්න එක අපේ වගකීම. මකසි කියල තියෙන විදිහට අපිත් හැම වෙලේම කරනව. මේකට හැම කෙනෙක්ටම සම්මාදන් වෙන්න පුළුවන් නිසා වැරදි ව්‍යාකරණ, වැරදි අක්ෂර වින්‍යාස ඕනෑම කෙනෙක්ට එකතු කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනව. ඉතින් ඒකත් භයානක තත්ත්වයක්. කොහොම හරි අපිට පුළුවන් විදිහට හැම වෙලේම නිවැරදි සිංහල භාෂාව ඇතුලත් කරන්න උනන්දු මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-6111866925233772792014-12-22T22:57:10.694+05:302014-12-22T22:57:10.694+05:30//ලොකු කමෙන්ට් එකක් කෙටුවා , කාලයක් මේකත් එක්ක ඉදල...//ලොකු කමෙන්ට් එකක් කෙටුවා , කාලයක් මේකත් එක්ක ඉදලා මම දැක්ක දේවල් ගැන .පබ්ල්ස් කලාට පබ්ලිෂ් උනේ නැ , ආයේ කොටන්නත් හිත දෙන්නේ නැ , දුකයි බං , ඒකවත් මොකටද කියල හිතෙනව .// මටත් ඔය වැඩේ වෙලා තියෙනාව බොහෝ විට දැන් නම් දිග කමෙන්ට් නෝට් පෑඩ් එකේ කොට කොට සෙවූ කරලා ඉවර වෙලා තමයි පබ්ලිෂ් කරන්නේ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-49949319929801191782014-12-22T22:54:54.555+05:302014-12-22T22:54:54.555+05:30ඔය පරිවර්තනේ කියෙවුවම පිස්සු හැදෙනවා. මේකේ නම් තේර...ඔය පරිවර්තනේ කියෙවුවම පිස්සු හැදෙනවා. මේකේ නම් තේරුම කිසිම ගැලපීමක් නැහැ නේ. ගොඩක් මම බලපු චේද වල නම් අදහස් ගන්න බැරි වුනාට පද සම්මබන්ද වීම වැරදි වුනාට ගැලපෙන වචන ටික හරි ආදේශ වෙලා එනවා.
තවම සිංහලේ වාක්‍ය රටා හඳුනා ගෙන නැහැ. සිංහල වල රටාවට සමාන හින්දි සහ දෙමල වගේ බාශා බොහෝ කලක සිට වැඩ කලත් ඒවාත් මෙහෙමද දාන්නේ නැහැ. දන්න කෙනෙක් ලවා ඒ භාෂා හරියට තියේද කියා බලන්න ඕන දැන්නම්. නැත්නම් ගගට ඉනි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-49791823204715867872014-12-22T21:40:20.392+05:302014-12-22T21:40:20.392+05:30ලොකු කමෙන්ට් එකක් කෙටුවා , කාලයක් මේකත් එක්ක ඉදලා ...ලොකු කමෙන්ට් එකක් කෙටුවා , කාලයක් මේකත් එක්ක ඉදලා මම දැක්ක දේවල් ගැන .පබ්ල්ස් කලාට පබ්ලිෂ් උනේ නැ , ආයේ කොටන්නත් හිත දෙන්නේ නැ , දුකයි බං , ඒකවත් මොකටද කියල හිතෙනව .

අපි නිදි මැරුවේ මේහෙම අවුට් පුට් එකක් ගන්ඩද බං

මේ බලහං

මේ බලහල්ලකෝ පරිවර්තනේ කරන වදුරු කුණුහාරප
Pleasuring your man manually — whether it's a prelude to penetration or an erotic act in අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-69089762481047186782014-12-22T16:42:37.226+05:302014-12-22T16:42:37.226+05:30ටික ටික අහුවෙන ඒවා හදන එක අපි හැමෝම කලොත් තව මාස 5...ටික ටික අහුවෙන ඒවා හදන එක අපි හැමෝම කලොත් තව මාස 5-6 යනකොට හොඳ මට්ටමකට එවි. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-75603449857710991002014-12-22T16:34:03.251+05:302014-12-22T16:34:03.251+05:30මේක හදනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. සිංහල හරියට හද...මේක හදනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. සිංහල හරියට හදනවා කියන්නේ දැනට ඉවර කර ඇති සියලු භාෂා වල ලිපි සිංහලෙන් කියවන්න පුළුවන් කියනවා කියන එකයි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-73757861768830798022014-12-22T15:56:21.469+05:302014-12-22T15:56:21.469+05:30සිංහලයේ ......................
කතාවට ඒකගයි.........සිංහලයේ ......................

කතාවට ඒකගයි.......... මමත් ඔ්ක ටිකක් භාවිතා කරලා බැලුවා.. අවුල් තැන් ගොඩක් දැක්කා... දැන් ඒවා හදතඅැහැකි............. ස්තූතියි............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-67716961579851699582014-12-22T15:31:59.683+05:302014-12-22T15:31:59.683+05:30මම කලින් බුරාලගෙ ස්යිට් එකේදිත් මේ ගැන කිව්ව. යමක්...මම කලින් බුරාලගෙ ස්යිට් එකේදිත් මේ ගැන කිව්ව. යමක් කමක් දන්න උන් මේකට උදව් නොවී වැඩේ ගොඩ දාගන්න බෑ. ඒත් ගොඩක් උන් කරන්නෙ බනින එක් විතරමයි, උදව් කරන්නෙ නෑ.

සමහරවිට ගොඩක් අය මේ ට්‍රාන්ස්ලේටරේ අවුල් කියල කම්ප්ලේන් කරොත් උන් නවත්තන්නත් තීනව, ඒ නිසා රැක ගන්න එක අපේ යුතුකම.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-32952842667738641802014-12-22T14:00:13.906+05:302014-12-22T14:00:13.906+05:30ආයුබෝවන් ගයාන්.
දැන් ඉතින් මේක භාවිතා කරන්න හැකි ව...ආයුබෝවන් ගයාන්.
දැන් ඉතින් මේක භාවිතා කරන්න හැකි විදියට දියුණු කරන එක අපි කරන්න ඕන දෙයක් Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com