tag:blogger.com,1999:blog-1159081286114230454.post3982451185367964349..comments2023-03-31T08:37:24.800+05:30Comments on මහා කළු ලාංකිකයා: ඉමිතියාස් බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)Anonymoushttp://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1159081286114230454.post-74195345501632123892014-09-23T11:26:05.407+05:302014-09-23T11:26:05.407+05:30//ඉස්කෝලෙ ගියාට ඉගෙනගත්තෙ නැති මෝඩ මී හරක් වගේම මං...//ඉස්කෝලෙ ගියාට ඉගෙනගත්තෙ නැති මෝඩ මී හරක් වගේම මංකොල්ක කාරයො / ස්ත්‍රී දූෂකයො තමන්ගෙ බඩ රස්සාව විදියටයි දැන් දේශපාලනය කරන්නෙ// උන් දේශපාලනේ කරාට උන් ඉස්සරහට එන්නේ චන්දෙ දෙන හරක් නිසා නේද?Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-41765203435185703852014-09-20T17:04:40.723+05:302014-09-20T17:04:40.723+05:30ලංකාවෙ තියෙන කාලකණ්නි දේශපාලනේ තමයි ලංකාවට හෙනේ වෙ...ලංකාවෙ තියෙන කාලකණ්නි දේශපාලනේ තමයි ලංකාවට හෙනේ වෙලා තියෙන්නෙ...ඉස්කෝලෙ ගියාට ඉගෙනගත්තෙ නැති මෝඩ මී හරක් වගේම මංකොල්ක කාරයො / ස්ත්‍රී දූෂකයො තමන්ගෙ බඩ රස්සාව විදියටයි දැන් දේශපාලනය කරන්නෙ...ඉතිං රටක් හැදෙයිද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-88466340541785602302014-09-19T14:16:17.089+05:302014-09-19T14:16:17.089+05:30@AnonymousSeptember 19, 2014 at 9:43 AM
තම මතය නිය...@AnonymousSeptember 19, 2014 at 9:43 AM
තම මතය නියම ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඉදිරිපත්කරන්න එඩිතරකමක් නැති ඔබ වැනි නිවට මිනිස්සු ඉන්න කම් රට හැදේද? Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-1761920314339090072014-09-19T09:45:12.152+05:302014-09-19T09:45:12.152+05:30වරද පිළිගැනීම ලජ්ජාවට කරුණක් නොවේ මාතලන්.වරද පිළිගැනීම ලජ්ජාවට කරුණක් නොවේ මාතලන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-17328244818414425402014-09-19T09:43:10.793+05:302014-09-19T09:43:10.793+05:30රට හදන්න කතා කරන්නේ මෙහෙම මිනිස්සු.රට හදන්න කතා කරන්නේ මෙහෙම මිනිස්සු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-80489997992315971192014-09-19T09:27:18.129+05:302014-09-19T09:27:18.129+05:30තව ටිකක් බලලා රට හැදෙන පාටක් නැත්නම් අපිටත් ඔය වැඩ...තව ටිකක් බලලා රට හැදෙන පාටක් නැත්නම් අපිටත් ඔය වැඩේ තමයි කරන්න වෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-82993805303339150282014-09-19T06:42:59.481+05:302014-09-19T06:42:59.481+05:30අනේ මන්ද බං ......
ලංකාවෙ ජීවත්වෙන්න කිසිම අදහසක් ...අනේ මන්ද බං ......
ලංකාවෙ ජීවත්වෙන්න කිසිම අදහසක් නැති නිසා මට නම් ඕන රෙද්දක්ය......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-70382898426151622992014-09-19T06:40:10.738+05:302014-09-19T06:40:10.738+05:30තොපි දෙන්න හැමදාම ඔරොප්පුවෙන් මොකෝ....තොපි දෙන්න හැමදාම ඔරොප්පුවෙන් මොකෝ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-71339222887666664592014-09-18T18:32:16.488+05:302014-09-18T18:32:16.488+05:30හැදිච්ච පොඩි එකා හැදිච්ච පොඩි එකා Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-2627987556871486932014-09-18T08:07:02.628+05:302014-09-18T08:07:02.628+05:30මම මකසි ලියන ඒවාට කැමති ඒත් ලොකු අය කථාකරන තැන්වලට...මම මකසි ලියන ඒවාට කැමති ඒත් ලොකු අය කථාකරන තැන්වලට කට දාන්න එපා කියලා තියනවනේ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-91064681099017168822014-09-18T02:30:16.552+05:302014-09-18T02:30:16.552+05:30//කලබල වෙන්න එපා. එසේනම් ඔබේ ලිපියට යමක් එක් කිරීම...//කලබල වෙන්න එපා. එසේනම් ඔබේ ලිපියට යමක් එක් කිරීම ගැන සතුටු වන්න..// pපැහැදිලි නැහැ ආයුබෝවන් Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-38197751378806158412014-09-17T22:35:30.734+05:302014-09-17T22:35:30.734+05:30ඇවිත් ගිහින් හරියන්නේ නැහැ.ඇවිත් ගිහින් හරියන්නේ නැහැ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-17005182730161986032014-09-17T22:31:55.294+05:302014-09-17T22:31:55.294+05:30මුන් රට බෙදලා සුද්දාගෙන් ඉල්ලපු නැති එක පුදුමයි බල...මුන් රට බෙදලා සුද්දාගෙන් ඉල්ලපු නැති එක පුදුමයි බලාගෙන ගියාම.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-24605200884300055942014-09-17T22:19:37.428+05:302014-09-17T22:19:37.428+05:30කලබල වෙන්න එපා. එසේනම් ඔබේ ලිපියට යමක් එක් කිරීම ග...කලබල වෙන්න එපා. එසේනම් ඔබේ ලිපියට යමක් එක් කිරීම ගැන සතුටු වන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-78434493615713946732014-09-17T14:11:21.904+05:302014-09-17T14:11:21.904+05:30ඔන්න මමත් ඇවිත් ගියා.ඔන්න මමත් ඇවිත් ගියා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-75832419048786173602014-09-17T13:00:18.284+05:302014-09-17T13:00:18.284+05:30//අපි එදා සිංහල මහ සභාව, මුස්ලිම් ලීගය, ද්‍රවිඩ ක...//අපි එදා සිංහල මහ සභාව, මුස්ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්රස්, ඉන්දියන් කොන්ග්රස්, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා.//

නිදහස ලැබෙන කලෙ ඔය බෙදීම්වලට අමතරව උඩරට පහතරට සිංහල බේදය හුඟක් තිබුන. (සමහරු උඩරටට වෙනම ඉල්ලුව )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-28038595084749974552014-09-17T09:12:56.571+05:302014-09-17T09:12:56.571+05:30අනිවාර්යෙන්ම සියලු ජාතීන් එකතුව ජාතිවාදී දේශපාලන ප...අනිවාර්යෙන්ම සියලු ජාතීන් එකතුව ජාතිවාදී දේශපාලන පක්ෂ සහ නායකයන් පරාජය කල යුතුයි. නැත්නම් ගොඩ ඒමක් නැහැ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-49860048907714404452014-09-17T09:10:39.239+05:302014-09-17T09:10:39.239+05:30උතුරේ අයගෙත් ඔය තත්වය වෙනසක් නැහැ. අපි ඉන්දියානුවෝ...උතුරේ අයගෙත් ඔය තත්වය වෙනසක් නැහැ. අපි ඉන්දියානුවෝ කියන සංකල්පය නැත්නම් අද ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත ගන්නට වඩා රටවල් වලට කැඩෙනවා.ඉන්දියාව වෙනුවෙන් අවංක මහත්මා ගාන්ධි තරම් පෞර්ෂයක් ඇති නායකයෙක් මේ රටේ බිහි නොවීමයි අපේ අවාසනාව. ලංකාවෙත් ජාතියේ පියාලා සිටිනවා නමුත් ඔවුන්ගේ මෙහෙය මදි.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-82718478499248828342014-09-17T09:03:24.677+05:302014-09-17T09:03:24.677+05:30මාතලන් හරියට කියවලාම කමෙන්ට් කලානම් නරකද මම කියන්න...මාතලන් හරියට කියවලාම කමෙන්ට් කලානම් නරකද මම කියන්නේත් ඔය ඔක්කොම නවත්වන්න ඕන කියාම තමයි. සිංහල අයගේ, බෞද්ධ අයගේ ජාතිවාදී අදහස් අනිවාර්යෙන් අයින් වෙන්න ඕන එව නැති නොකර අනෙක් අයගේ දේවල් නවත්වන්න බැහැ. මාතලන් දැක්කේ නැද්ද මම ලිපියේ මෙහෙම ලියලා තියෙනවා

//ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝAnonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-18597823526896172872014-09-17T08:21:26.734+05:302014-09-17T08:21:26.734+05:30මකසි ජාති වාදය සහ ජාතික වාදය කියල වෙන වෙනම නං වලිං...මකසි ජාති වාදය සහ ජාතික වාදය කියල වෙන වෙනම නං වලිං හදුන්වාගෙන ඒකජාතියකට තැන දීම සිදු වෙන්න ගත්තෙ සුද්දගෙ කාලෙ ඉදන්... පස්සෙ පස්සෙ ඒක අපේ මිනිස්සුන්ට පත්තියන් වෙන්න ගත්ත.. දැං ජාති මාමකත්වයද මොකද්ද එකක් අල්ලගන අන්‍ය ජාතීන්ට ගරහනව... එයාල විතරක් නෙවී මෙයාලත් එකයි... කාිටවත් සමගියක් ඕන නෑ...

විශේශයෙන්ම බො බ සෙ ට හා දෙමළ ජාතික සන්ධානයට... ඔක්කටම ඕන ජාතිකත්වය... මොකද හැම පොලිටික්කම අරක මේකමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-67330618005616006182014-09-17T07:38:48.779+05:302014-09-17T07:38:48.779+05:30//අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ//
ඇත්ත කතාව...//අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ//

ඇත්ත කතාව, මටත් අනන්තවත් සිතුනු දෙයක් ඕක. උතුරු ඉන්දියානුවන් ගැන දන්නෑ නමුත් දකුනු ඉන්දියානුවන් නම් ආගම මොකක් වුනත් 'මම ඉන්දියානුවා' ලෙස කියන්නේ ආඩම්බරයෙනි. Anonymoushttps://www.blogger.com/profile/17962362876293230592noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-20041738262659946432014-09-17T06:34:54.854+05:302014-09-17T06:34:54.854+05:30ඒ වගේම බුද්ධාගම අපේ කියලා හිතාගෙන දෙමළු මරමු, තම්බ...ඒ වගේම බුද්ධාගම අපේ කියලා හිතාගෙන දෙමළු මරමු, තම්බි මරමු ව්‍යාපරා ගෙනියන බොදු බලු සේනා, සිහළ උරුමය, රාවණාගේ බලකායා, වගේ ඒවත් නවත්තනවනම් අගේ නේද..

ඔන්න මකසො ඔයාගේ ඇහේ පොල් පරාලයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-91920775940769089652014-09-17T00:34:34.976+05:302014-09-17T00:34:34.976+05:30ඒ කතාවත් ලියන්න. පොරගේ කපටි හිනාව මැවිලා පේනවා.ඒ කතාවත් ලියන්න. පොරගේ කපටි හිනාව මැවිලා පේනවා.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-26166618577399192002014-09-17T00:21:55.856+05:302014-09-17T00:21:55.856+05:30ඉමිතියාස් බාකිර් මාකර් කියන්නේ මම ආසම කරපු දේශපාලක...ඉමිතියාස් බාකිර් මාකර් කියන්නේ මම ආසම කරපු දේශපාලකයෙක් ඒ වගේම හොඳ කථිකයෙක්.. කථාවක් තියවා ලියන්න.. මගේ සමිපතම දේශපාලකයාගැන ලියන්න ඕන ඉඩ ලැබිච්ච වෙලාවක.. කවුරුත් ගැන නෙවෙයි පියදාස අබේවික්‍රම ගැන..

ජ ය වේවා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1159081286114230454.post-58697938616792168982014-09-17T00:02:03.701+05:302014-09-17T00:02:03.701+05:30මම අද තමයි සරත් අයියා ගේ බ්ලොග් එක දැක්කේ. අදම බ්ල...මම අද තමයි සරත් අයියා ගේ බ්ලොග් එක දැක්කේ. අදම බ්ලොග් රෝල්ට දාගත්තා.

මට කලබලේට මේක කමෙන්ට් ලින්ක් එකක් කියා දැක්කේ නැහැ. ඇත්තටම ඒ සින්දුවේ නියම පණිවිඩය තියෙනවා. නැවත පැහැදිලි කලාට බොහොම ස්තුතියි.

Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com